අලුත් දේවල් :

අනුශ්කා

{[['']]}

කොහොම හරි සමන් අයිය හන්දියට ගිහින් එනකොට හවස 6 විතර වෙලා.මමත් උයන්න පටන් අරගෙන එළවලු සුද්දකර කර ඉන්නකොට දන්නෙම න එයා ඇවිත්. කුස්සියට ඇවිත් මට කතා කරනකොටයි මම හැරිලා බැලුවේ. එය ගෙනාව බේත් පෙත්ත මට දීල කිව්වා දැන්ම ඕක බොන්න එතකොට බය වෙන්න දෙයක් නෑ කියල. එකත් බීල අපි දෙන්නම එකහු වෙලා කෑම උයල ඉවර වෙනකොට හවස 7 ට කිට්ටුයි. මම කිව්වා අය්යේ මම wash එකක් දාගෙන එන්නම් කියල. ඒ ගමන සමන් අයිය ඇස් පුංචි කරලා කියනවා නංගි ඇදුම් ටිකයි towel එකයි අරගෙන එන්නකෝ මට අසයි ඔයත් එක්ක wash එකක් දාගන්න කියල. අහ්… මල කෝලම් කියල මම ගස්සගෙන රූම් එක පැත්තට ගියා.ගිහින් මම මගේ රූම් එකේ bath room එකට යන්නත් හදල හිත යටින් අසාවක් ආව සමන් අයිය එක්ක නාන්න. ඒ නිසා ඇදුම් ටිකත් අරගෙන අපහු එයාලගේ ගෙදරට යනකොට එයා පුටුවේ වාඩිවෙලා ඉන්නවා.





Share this article :
 
Support : Web අඩවි නිර්මාණය | Black Hacker | Black Hacker
Copyright © 2014. Hotkatha - All Rights Reserved
Template නිර්මාණය Web Site නිර්මාණය ප්‍රසිද්ධ කලේ Black Hacker
සාඩම්බර අනුග්‍රාහකත්වය Blogger